සැප වැඩි LUXURY SPA එක????| ඉතාලි එලවලු රොටි ????| දූපතේ ජීවිතේ DAY-29 | BINARIO12 | ELBA ISLAND????

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!


Added by
115 Views
#LUXURY_SPA #එලවලු_රොටි #DAY_BY _DAY #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා #Binario12

????මාසෙක ඉදන් දවසට පැය 3යි දෙයියනේ නිදා ගන්නෙ, ඒ නිසා අප සැමගේ අද්‍යාත්මික සුවය ගැන සිතා අද සිට DAILY VLOGS දින පතා හවස 5ට ...ඕ යේ????

????✈️ITALIAN LESSON ????????
1) albero - අල්බෙරො - ගස
2) cielo- චේලො - අහස
3) strada - ස්ත්‍රාද’ - පාර
4) mare - මාරෙ - මුහුද
5) nuvola - නූවොලා - වලාකුල

⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...????????????????
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා????????.මේ අපේ කතාවයි❤️

WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
https://www.facebook.com/402420249938700/posts/1548986491948731/
☎️TEL; +94 31 2249060


???? Don't forget to Subscribe our channel
https://www.youtube.com/channel/UCLeX4HuPLINkrDoCHuEwVMQ?view_as=subscriber
???? Follow us on Instagram
https://www.instagram.com/binario_12/

????eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2

☮️????
Travel more
Love better
Hate less
Category
Portugal Girls

Post your comment

Comments

Be the first to comment